කොච්චිකඩේ-මීගමුව, Shangri-La . Kingsbury ,cinnamon grand ස්ථාන 6ක දැවැන්ත පිපිරීම්. සියලුම විස්තරය

Posted on

30 thoughts on “කොච්චිකඩේ-මීගමුව, Shangri-La . Kingsbury ,cinnamon grand ස්ථාන 6ක දැවැන්ත පිපිරීම්. සියලුම විස්තරය”

  1. ඇත්තටම මිනිස්සුනෙ කිසිම දෙයක් දන්නෙ නැතුව අපෙම රටේ සුලු ජාතින්ට බනින්න එපා, අපි තාමත් දන්නෙ නැ කවුද මෙ වඩේ කලේ කියලා.. මොන උනත් මෙක හොදට ප්ලැන් කරල තියෙන වැඩක්, කොහෙ හරි ගමක් යන්න ප්‍රසිද්ද මොනව හරි දෙකට යන්න කල්පනා කරගෙන තිබුනනම් ටික දවසකට නවත්තන්න, මොකද දැන් රටෙ කලබල අපහු පටන් අරන්, මෙම සිද්දිය නිසා අපේම රටෙ බොහො පිරිසක් මිය ගියා, එ සියලු දෙනට නිවන් සුව ලබෙවා, තුවාල අනතුරු සිදු උන සියලු දෙනට ඉක්මන් සුව ලැබෙවා. ඉල්ලන්න තියෙන්නෙ පොඩි ඉල්ලිමක් විතරයි, කට කතා බොරු පචාර පතුරල තවත් මෙ අන්දොලනෙ වැඩි නොකර කට හො සහය වෙන්න පුලුවන්නම් සහය වී, තමුන්ගෙ වගෙම අනුන්ගෙත් අරක්ශව වෙනුවන් කටයුතු කරන්න… සැමටම තෙයරුවන් සරනයි…😥😥❤️❤️❤️❤️

  2. පොන්නයෙක් ජනාධිපති කරපු එකේ ප්‍රතිඵල තමයි මේ පිං සිද්ද වෙයි ස්ර් රට ආරක්ෂා කරන්න බැරිනම් කරුණාකරලා පලයන් ගෙදර පව් අහිංසක මිනිස්සු 🤪🤪🤪😡😡😡😡😡😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

  3. නරක දෙයක් උනාම රාජපක්සලා හොදදෙයක් උනානම් ඒක රජය බුද්දි අන්ස හිරේ දාලා කොටිනිදහස් කරලා රාජපක්ෂලයි හමුදාවලුයි නිදහස් කරපු මේරට සිරිසේන කෑවා පුද්ගලික ආසවට ජනාදිපති වෙන්න ආප්පකාලා පැනලා රටම කෑවා කොටිනිදහස් කරලා දෙමල චන්දවලින් දිනපු සිරිසේන රටම 10 අවුරුදු පස්සට ඇද්දා

  4. ඵතනත් සිංහල මිනිස්සුනෙ ප්‍රහාරයට ලක් උනේ කොහෙන් හරි සිංහලය තමයි මැරෙන්නෙ

  5. බෝම්බ තියපු පර වේසි ගෙ කොල්ලො තොපිට හැංගිමුත්තන් කරන්න බෑ කවද හරි මේවට විදවන්න වෙනවා..😥😥😥😥

  6. සමහරු මේ සිද්දිය දේශපාලනයෙන් බලනව..
    චන්දය දිනන්න ගෝථාභය කරා කියනව..ඒ තරම් මෝඩ විදියට හිතන කාලකණ්ණි හිටපු නිසාම තමයි ප්‍රභාකරන් අවුරුදු 30ක් මරණ බිය උරුම කරලා දුන්නෙ…මේවා අන්තවාදීන්ගේ වැඩ..උන්ට ඕනා බෞද්ධ කතෝලික සමගිය නැති කරන්නයි..එකිනෙකා මරාගන්නා තත්වයට ඇදලා දාන්නයි..😒😒..සැ..යු..අන්තවාදීන් නොවනා අය කලබල නොවන්න.

  7. මෙහි wine වෙන්නේ අපේ රටට මාලාව හානි සිද්ධ වෙනවා මිසක් අපේ රටම නැතිවෙලා භංගස්ථාන වෙනවා ඇයි අපේ මිනිස්සුන්ට මොලේ නැත්තේ දෙවියන් වහන්සේ මොළයක් දීලා තියෙන දෙවියනේ කල්පනා කරපියව් කාගේ දේවල්ද නැති වෙන්නේ අපේම දේවල් නේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *