Unlimited Foods from Chillout Restaurant | Prima Chicken Promo | Travel Today with Banda

Posted on

49 thoughts on “Unlimited Foods from Chillout Restaurant | Prima Chicken Promo | Travel Today with Banda”

  1. බන්ඩො .. බත් නැතුව චිකන් විතරක් කන්න පුලුවන්ද KFC එකේ වගේ. මොකද බත් කෑවොත් එකෙන්ම බඩ පිරෙනව.

  2. ඔහොම කන්න එපා යකෝ මස් මාළු කන එක නතර කරන්න හදන්නේ දැක්කම හිත වෙනස් වෙනවා… 🤣🤣🤣🤣

  3. මම ඉතින් වෙජිටේරියන් නිසා කොච්චර ලාබ උනත්, රස වුනත්, මම වගේ අයට වැඩක් නෑ..ඒ වුනාට ඉතින් meat lovers ලාට මේක සුබ ආරංචියක් නෙ..සතුටුයි ඒ ගැන..

  4. ඕක්ට කියන්නෙ ස්ටොක් ක්ලියරින්ස් කියලා බන්ඩෝ. එක්ස්පයර් වෙන්න ලන් උන පට්ට පරන කුකුල්ලූ

  5. බතල පෙති ගිලල සුප් එක බිව්ව ගමන් බඩ පිරෙනවා.
    ඕකෙන් දෙකක් කන පිරිස අඩුවෙයි හුගක්.
    පේන තරම්ම ඉතිං වාසියක් නෑ ප්ලේට් එකේනං.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *